(යොහාන් භාසුර)
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේන්දු විය
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු නැමැති ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාව, දිගින් මීටර් 105 ක් හා නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වේ.
මෙම නිල සංචාරය නිමාකරමින් මේ මස 21 නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.


