
(යොහාන් භාසුර)
‘තෛපොංගල්’ සැමරීමේ උත්සවයක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රධානත්වයෙන් මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේදී අද (15) පැවැත්විණි.
මෙම උත්සවයට දේශපාලඥායින් සහ කලාකරුවන් ඇතුළු පිරිසක සහභාගි වූහ.
එම උත්සවයට සමගාමීව සිසු සිසුවියන්ගේ සහ කලාකරුවන්ගේ ප්‍රසංග පැවැත්විණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




