ඉන්දියාවට කඩුලු 7 ක ජයක්


එංගලන්තයේ ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබාගත්තේය. එම ලකුණු 264 ඉක්මවා යාම සඳහා ඉන්දීය පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 43.3 ක් පමණි.  

තරගයේ විස්තර සඳහා  https://tinyurl.com/y5kggsem වෙත පිවිසෙන්න.