
(එම්.සුසිල් ප්‍රියන්ත)
ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම ශාන්ත තෙරේසා බාලිකා විදුහලට වසර සියයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ දැවැන්ත පා ගමනක් විදුහල්පතිනි දිසානි සිරිවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටියේ සිට කුරුඳුගහහැතැප්ම ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලය දක්වා සංචාරය කෙරිණි.
ශාන්ත තෙරේසා බාලිකා විදයාලයේ ගුරු,සිසු,දෙමාපියන්,ආදි ශිෂ්‍ය සංගමය සහා පාසල් සංවර්ධන සමිතිය එක්ව මේ පාගමන සංවිධානය කර තිබිණි.
එම පාගමනේදී ශාන්ත තෙරේසා බාලිකාවන් මෙන්ම ශාන්ත තෙරේසා බාලිකා විදුහල් පජාව එයට එක්වී සිටි අයුරුයි මේ.

