ඇඳිරි නීති පෙදෙස්වල වෙළඳසැල්-ඔසුසල් පැය 14ක් විවෘතයි


දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු පෙදෙස්වල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට(16) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.