
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 369 දෙනෙකු අද (26) සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 15,816 කි.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 21,469 ක් වන අතර, 96 දෙනෙකු මිය ගොසිනි.

