(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 736 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,890 කි.
මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ’කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව 3,41,964 ක් දක්වා ඉහළ ගියේය.

