ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමැතිවරු හෙට රැස්වෙති


අජන්ත කුමාර අගලකඩ

ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) සවස 6ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

කොරෝනා වයිරසයෙත් සමඟ ඇතිව තිබෙන වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇතැයි වාර්තා වේ.