(ඉන්දිකා රාමනායක)
අහුන්ගල්ල ගල්හේන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලිසිය පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඇහැලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් අගෝස්තු මස 24 දින යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුවූ බරපතළ තුවාල ලබා තිබුණි

