(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 480 දෙනෙක් අද (16) දිනයේ දී වාර්තාවූහ.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආස්දිතයින් ගණන 2212 කි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,44,415 ක් දක්වා ඉහළ ගොස් ඇත.

