(සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අද නිවේදනය කළේය.
ඒ අනුව සංගණන කටයුතුවලින් පසු අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය.