(අජන්ත කුමාර අගලකඩ)
මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි මහතා ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට සුළු මොහොතකර පෙර යොමු කර තිබේ.