(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ බව ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය උසස් නිලධාරියෙක් පැවසීය.
අරුණ දර්ශන එම ක්‍රීඩා උළෙලේ මීටර 400 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතය.