අර්බුදය අවසන් වනතුරු පාර්ලිමේන්තු එන්නේ නෑ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමා මේ අර්බුදය අවසන් වනතුරු  මේ සභාවට නොපැමිණ බව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.