අරගලකරුවන් 31ක් රෝහලට


(ඉන්දිකා රාමනායක)

අරගලයට ලක්ව  සිටියදී විවිධ අනතුරුවලට ලක්ව තුවාල ලැබූ පුද්ගලයන් 31 කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.