අයිරිස් ඩේනා නෞකාවේ තිස් දෙනකු බේරා ගත්තා


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඈත මුහුදේදී හදිසි  අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයිත්  අයිරිස් ඩේනා   නෞකාවේ  තිස් දෙනකු ශ්‍රී ලංකා  නාවික හමුදාවෙන්   බේරා ගෙන  කරාපිටිය රෝහලට රැගෙන  ආ බවත් මෙවැනි  අනතුරකදී   ජාතිකත්වය නොබලා මානුෂීය වශයෙන් සලකා ඒ අයගේ ජීවිත ආරක්ෂා කිරීමට   ඹීනෑම රටක්   බැඳි   සිටින බවත් බවත්  විදේශ  අමාත්‍ය  විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද  (04) පැවැසීය