
(කේෂර ගුණතිලක)
බඩල්කුඹුර පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය අයිය සහ නංගී දියේ ගිලි මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සුරාජ් මධුෂංක සහ අයේෂා ගයාෂානි නමැති දෙදෙනෙකි
පවුලේ ඥාතීන් පිරිසක් සමග පරෙයියන් අල්ලේ දිය නෑමට ගොස් සිටියදි මෙසේ දියේ ගිලි මියගොස් ඇත.
ඡායාරූප සැපයුම අයි.ආර්.ඉන්දික


