
(ඡායාරූපය - ළහිරු හර්ෂණ)
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම පලා ගිය පුද්ගලයා මීට සුළු මොහොතකට පෙරදී කොළඹ ජාතික රෝහල අසල දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි .
යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
එම ආසාදිතයා ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබේ.




(ඡායාරූප - ළහිරු හර්ෂණ)

