මලිෂා ගුණවර්ධන
කොරෝනා ආසාදනය වී අයිඩිඑච් රෝහලේ පුතිකාර ලබමින් සිටි තවත් එක් ආසාදිතයකු සුවය ලබා පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය රෝගින් සංඛ්‍යාව 10 ක් වේ.