අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට


(නිමල්  ජයරත්න)

මඩකලපුව ශ්‍රි මංගලාරාමාධිපති  අම්පිටියේ සුමනරතන හිමියන් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අද(23) අත් අඩංගුවට ගෙන තිබේ.

අම්පාර උහන පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමෙන් පසු ඔහුගේ දරුවන් දෙදෙනා නොමැති බවට පවසා උහන පොලිසියට ගොස් කලහාකාරි ලෙස හැසීරිම සම්බන්ධව නාහිමියන් අත් අඩංගුවට ගත් බව  කියයි.