අන්තරේ විරෝධතාවක් කොටුවේ


(ඉන්දිකා  රාමනායක)

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන්  ඉවත් වන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලට  විසින් සංවිධානය කළ විරෝධාවක් කොටුව දුම්රිය ස්ථානය  ඉදිරිපිට  දී අද (19) පස්වරුවේ ආරම්භ විය.

මේ සදහා  දිවයිනේ විශ්ව විද්‍යාල රැසක් නියෝජනය කරමින් සිසු සිසුවියන් හා, වෘත්තිය සමිති හා සමාජ ක්‍රියාකාරින්  රැසක්  සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)