මහින්ද නිශ්ශංක
අද මධ්‍යම රාත්‍රී සිට අධිවේගී මාර්ග බස් ගාස්තු අඩුකිරිමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඒ අනුව රුපියල් 10 කින් සහ 20 කින් බස් ගාස්තු අඩුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.