(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිභාර පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව ඊයේ සම්මත විය.