
(යොහාන් භාසුර)
විදුලි සැපයුම කිසිඳු ප්‍රදේශකට අද (10) විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනණ පද්ධතියේ බිඳවැටීමක් නිසා පසුගිය දින කීපයේදී විවිධ ප්‍රදේශවල විදුලි සැපයුම අත්හිවූ අතර එහි 2 සහ 3 බලාගාර යථාතත්වට පත්කිරීම නිසා විදුලිය විසන්ධි නොකරයි.

