උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලට ,ගාල්ල,මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට මිලි මිටර් 75ක තරමක තද වැසි ඇති වේ.
ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලේ සහ මඩකලපුව හරහා හම්බන්යතාට දක්වා යවරළට ඔබ්යබන් වන් මුහුදු ප්‍රයේශවල සුළයේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි වන් අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්යබන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් ෙ2.0 - 2.5 ක් පමණ ඉහළ යාමේ හැහිකියාව පවතී
මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.