උතුරු නැගෙනහිර,ඌව,මධ්‍යම සහ දකුණු පළාත්වලට වැස්ස වැඩි වීමක් අපෙක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලෙන් බරව පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ.
උතුරු, නැගෙනහිර,ඌව,මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සහ සබරගමුවට උදෑසන කාලයෙද් වැසි ඇති වේ.

