දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට අලුයම කාලයේ මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.