(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතිවාදය අවුළුවා රට ගිනි තබන්නට කිසිවකුට ඉඩ නොදෙන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.