අගමැති කුරුණෑගලින් නාම යෝජනා අත්සන් කරයි


ඉදිරි මහ මැතිවරණය සඳහා  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද (11)  නාම යෝජනා පත්  අත්සන් කර තිබේ.

කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි   නිවසේදී අග්‍රමාත්‍යවරයා  මෙලෙස නාම යෝජනා අත්සන් කළ බව අගමැති කාර්යාලය නිවේදන කරයි. 

ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි