24 සහ 25 රජයේ නිවාඩු දිනයක් කරයි


(අජන්ත කුමාර අගලකඩ)

ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී ඇත .