225ම යකඩ සපත්තුවට යට කරලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අද 225ම විධායකයේ යකඩ සපත්තුවට යට කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"පාර්ලිමේන්තුවෙන් පත්වුණ විධායක ජනාධිපති අද වෙන විට පාර්ලිමේන්තුව තුට්ටු දෙකකට ඇද දමලා.

කතානායක:-

 ජනාධිපති විවේචනය කිරීමට වරප්‍රසාද යටතේ අයිතියක් නෑ.

සජිත් ප්‍රේමදාස:- ජනපති මෙහෙයවන  අදිසි හස්තයක් තිබෙනවා