21 ඇරැඹෙන පාසල්වට අලුත් පිරිසක්


(රංජන් කස්තුරි)

ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි  රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.

මේ මස 21 වැනි දා එම පාසල් විවෘත කරන හෙයින් එම අභ්‍යාසලාභීන් පාසල්වල සේවයට යොදවන්නැයි ද ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත.