මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකු සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 දෙනෙකු තම පක්ෂයෙන් ඉවත්කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.