ඩුබායි සිට අද (08) පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාල් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරි
දියත
අවුරුදු සමයේ අනතුරු වළක්වා ගන්න පොලිසියේ 8000ක්
අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුම් සිදු
ලංවිම වැටුප් ගැටළුව ගැන වෘත්තීය සංගම් තීරණයකට
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සහ ලංකා විදුලි පොදු සේවක සංගමය ඇතුළු අනෙකුත් වෘත්තිය සංගම් අද (08) කොළඹ දී ස්ථ
ශිෂ්‍යත්ව විභාගය අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පමණක් අනිවාර්යකිරීමේ චක්‍රලේඛයක්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මින් ඉදිරියට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පමණක් අනිවාර්ය වන අතර අනෙක් සිසුන්ට ක
විපක්ෂනායකවරයා සෝමාවතිය පුදබිම වැඳපුදා ගනී
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (8) පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරය වෙත පැමිණ ආගමික වාතාවත් වල නිර
හෙද - පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා
උසස්වීම් ක්රමයේ විෂමතා ඉවත් කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාව
සයිප්‍රසයේ සමාජ ආරක්ෂණ අරමුදලේ කොන්දේසි වෙනස් වෙයි
සයිප්‍රසයේ ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් දායක වූ එරට වසර හයකට වඩා සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට වයස
යුද සමයේ සරණාගතයින් ලෙසින් රටින් ගිය පවුල් 23 ක් හෙට ලංකාවට
යුද ගැටුම් පැවති කාලයේ සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාව බලා ගිය පවුල් 23ක, සාමාජිකයින් 58 දෙනෙකු හෙට (9) දිනයේ දී ශ්‍රී ල
දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට
සිර දඬුවම් විදින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් හා ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවන් සියලු දෙනා බූස්ස බන්ධනාග
‘විදුලි අර්බුදයට දින 52 ආණ්ඩුව වගකිව යුතුයි’
සෑම වසරකදීම මෙම කාලය තුළ විදුලිය අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තිබුණ ද සැලසුම් සහගතව ක්‍රියාකිරීමෙන් පසුගිය වසරව
ඉතාලියේ දී මියගිය පුද්ගලයකුගේ සිරුර 25 වසරකට පසු ලංකාවට
ඉතාලියේ දී වසර 25 කට පෙර මියගිය යාපනයේ පදිංචිකරුවකුගේ සිරුර ඉකුත් 6 වැනි දා යාපනයට ගෙනවිත් අවසන් ගෞරවය සඳහා නිවසේ ත
අනවසර වැලිතොටක් වටලා 5 ක් අත්අඩංගුවට
ආණ්මඩුව ඉහළ දිවුල්වැව ඌත්තුව නෙළුව ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය වැලි සහිත පස් කැපීමේ ජාවාරමක් වැටලීම
ශ්‍රීලනිප සමඟ සාකච්ඡා නතර කළ නොහැකි බව ජීඇල් කියයි
නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පවත්වන සාකච්ඡා අතරමඟ නතරකර දමා පැනයාමට තම පක්ෂ
ඉන්දීය පාර්ලිමේන්තුවේ තුනෙන් එකක් කාන්තාවන්ට දෙන්න පොරොන්දුවක්
මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල සමස්ත ආසන සංඛ්‍යාවෙන් 33%ක් කාන්තාවන් වෙන
‘ලසන්ත’ ඝාතනයට ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකා
මරණ දඬුවම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමය කියයි
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය යළි අවධාරණය කර ඇත.
සංවර්ධන නිලධාරීහු වීදි බසිති
සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ ටොරිංටන්හි පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ
ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන සමුගනී
ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. අසනීපව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට
මාතර - බෙලිඅත්ත දුම්රිය ගමන් ඇරඹෙයි
මාතර - කතරගම දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස අද (08) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා
සැකකරුවන් පළාගියාට පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම්
කොස්ගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු පලායාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි පොලිස් ක
කොග්ගලදී යතුරුපැදි 3ක් ගැටී අයෙක් මරුට
කොග්ගල සිංහ ධීවර ගම්මානය අසළදී යතුරුපැදි තුනක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියක ගමන්ගත් තරුණයකු බරපතල තුවාල ලබා මිය
මධූෂ් සමඟ සිටි තව දෙන්නෙක් කටුනායකට
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටි තවත් දෙදෙනෙක් එරටින් පිහිටුවහල් කරනු ලැබ අද අලුයම කටුනායක ගුව
පළාත් මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි කොමිසමෙන් ඉල්ලීමක්
පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන පනතකින්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් කරන්නැයි මැතිවරණ කොමිසම ජනාධ
රට පුරා විදුලි ඉංජිනේරුවෝ හෙට කොළඹට රැස් වෙති
රටපුරා සේවය කරන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පෞද්ගලික නිවාඩු වාර්තා කර හෙට( 08) කොළඹට රැස් වෙති.
රිය අනතුරකින් අයෙක් මරුට:දෙදෙනෙක් රෝහලේ
පන්නිපිටිය බොරැල්ල මාර්ගයේ කලල්ගොඩ හංදිය ආසන්නයේදී යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයකු පැදවු මෝටර් රියක් මාර්ගයේ ග
හෙද, පරිපූරක සේවා ඇතුළු වෘත්තිය සමිති 16 ක් හෙට වර්ජනයක
ඉල්ලීම් 10ක් මුල්කරගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් හෙට (8) පෙරවරු 7.00 සිට දීපව්ය
නිල ඇඳුම් වවුචරය ගැන පැමිණිල්ලක්
පාසල් නිල ඇදුම් වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇත
මැති සබේදී සිදු වූ තර්ජනයක් ගැන බන්දුල පැමිණිලි කරන්න යයි
පාර්ලිමේන්තු වරප්රසාදයන්ට මුවා වී අයවැය විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන
අලුත් සහල් මංග්‍යලය ජනපති- අගමැති ප්‍රධානත්වයෙන් අපුරේ
ජාතික අලූත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාග
හමුදාව හැරගොස් සිටින්නන්ට පොදු සමා කාලයක්
යුද හමුදාව හැර ගොස් සිටින සාමාජිකයින් සඳහා යළි සේවයට එක් වීමට පොදු සමා කාලයක් ලබා දී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍ර

