පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයකින් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය කතානායකවර
දියත
රියදුරු බලපත්‍රයෙන් පෞද්ගලික සමාගම් පොහොසත් වුණා
රියදුරු බලපත්‍රය අවුරුදු විසි ගාණක් එකම කණ්ඩායමක් මුද්‍රණය කිරීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවී පෙෘද්ගලික සම
විශ්‍රාමික අයි.පී ගේ නිවසේ ලියුම් පෙට්ටියේ ජීව උණ්ඩ පනස්තුනක්
විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක ලියුම් පෙට්ටියක සඟවා
හිටි හැටියේ වාහන දෙකක් ගිනිගෙන
බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තබා තිබු ලොරියක් සහ වෑන් රථයක් අද (8)
දුම්රිය රියැදුරු මැදිරි ඒ.සී කරයි
දුම්රිය රියැදුරු මැදිරි වායු සමීකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික්
කොත්මලා ඔයේ නාඳුනන මළ සිරුරක්
කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කොත්මලා ඔයේ පාවෙමින් තිබූ හඳුනා ගැනීමට නොහැකි තත්වයේ තිබෙන මිනිස් මළ සිරුරක් අද (08) හ
කර්මාන්ත අමාත්‍යාංශයෙන් භාණ්ඩාගාරයට කෝටි 75ක්
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යාපාරවලින් ලැබූ රුපියල් මිලියන 757.4 ක් හෙවත් රුපියල් කෝටි 75 කට අධ
කතුන්ට නොවැම්බරයේ බස් රියැදුරු වරම්
බස් රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානයේ බඳවා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන
චමින්ද්රාණිගේ පැමිණිල්ලට ’’කෝප්’’ වරප්‍රසාද කමිටුවට
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියට කෝප් කමිටුවේ විමර්ශනයකදී
ඇල්පිටිය ප්‍රා.ස. විපක්ෂ මන්ත්‍රීවරියන් විරෝධයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිප
සුව ඇමැති - ස්වීඩන් තානාපති හමුවක්
නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛ
ශෂීන්ද්‍රට උදවු කළ හානිපූර්ණ කාර්යාලයේ හිටපු ලොක්කියක් අත්අඩංගුවට
අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නිය
වරප්‍රසාද ප්‍රශ්න අතුරුදන්: විපක්ෂනායකගෙන් චෝදනාවක්
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය දිනවල ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න තවමත් කිසිම සාකච්ඡාවකට ගෙන නැතැයි විපක්ෂ නා
ඕ අයි සීලා තිහක් හිතුමතේ මාරු කරලා
පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙනෙකු කිසිදු හේතුවක් නැතුව මාරු කර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රි
අණ නොතැකු රියට පොලිස් වෙඩි
මාතර මැද්දවත්ත ජනරජ මාවත ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා එම මෝටර
තැනින් තැනට අදත් තරමක තද වැසි
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාල
හරිත බලශක්තිය නංවන්න උදව් කරනවා
ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asia
කර්මාන්ත අමාත්‍යාංශයේ ලාභාංශ මිලියන 757.4 ක් භාණ්ඩාගාරයට දෙයි
කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දුන්නේය.
පැරා ශූරයෝ ලංකාවට
ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති පැරා ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (7) දිවයිනට පැමිණ
ක්‍රීඩා උත්තේජක තහනම් පනතට කතානායක සහතිකය
ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්
බහාලුම් අවුල හොයන්න විශේෂ කාරක සභාවක්
කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ කාර
ඩෙංගු වැඩිවීමේ අවධානමක්
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර
ජනපති - අයි.එම්.එෆ් හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේද
අමරේට තංගල්ලෙන් දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
2011 වසරේදී තංගල්ල කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිර
සංචාරක ත්‍රීරෝද රියැදුරන්ට විශේෂ පුහුණුවක්
සංචාරක ක්ෂේත්රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආචාර්ය ධර්ම ඉහල නැංවීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට රජය තීරණය
අටෙන් එකක් මානසික ලෙඩෙක්
ගෝලීය වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක් කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන බව ලෝක සෞ
මහින්ද රැකීමෙන් මිදෙන්න ආණ්ඩුවට බෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමේ වගකීමෙන් මිදෙන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැති බව ගාල්ල දිස්ත්‍රි
’’දවසේ වෙඩිල්ල දවසේ ඇඬිල්ල වෙලා’’
දවසේ වෙඩිල්ල දැන් දවසේ ඇඬිල්ල බවට පත්වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී දිනිඳු සමන් මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්ත
ගොප් කලාව ගැන පුහුණුවක්
කාලයාගේ ඇවෑමෙන් අපෙන් කෙමෙන් ගිලිහි යමින් පවතින පරිසර හිතකාමි ගොප් කලාවට නව ජීවයක් ලබා දෙන්නට මධ්‍යම පළාත් සංස්
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ගැන ’’ලොක්කන්ට’’ කියා දෙයි
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි වැදගත්කම පිළිබඳ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට තීරණය කර තිබේ.

