තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර භාවිතා කිරීමට අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
දියත
කිරිපිටි,ගෑස්,තිරිඟුපිටි සහ සිමෙන්ති පාලන මිල ඉවතට
කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07)
ඩයනා ගමගේ සජබෙන් නෙරපයි
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පක්ෂ මහලේකම් ර
18 පිරුණු ගමන් ඡන්ද අයිතිය දෙන්න පනතක්
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා ඡන්ද ලැයිස්තු මාස 04කට වරක් සකස් කිරිම සඳ
කොරෝනාවෙන් රැකියා අහිමි වූවන්ට අරමුදලක්
කොරෝනා ආදී උවදුරු නිසා රැකියා අහිමි වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සහන සැලසීමට සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුව
කජු ඇනවුම් කරන්න වෙබ් අඩවියක්
ශ්‍රී ලංකා කජු සංස්ථාවේ නිල වෙබ් අඩවිය වන www.cashew.lkට පිවිස ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයටකට සිටින පුද්ගලයකුට අන්තර්ජාලය ඔ
“කිරිපිටි ඇතුළු සියලු බහාලුම් නිදහස් කර අවසන්’’
කොළඹ වරායේ සිරවී තිබූ කිරිපිටි ඇතුළු සියලු බහාලුම් නිදහස් කර අවසන් බව මහ බැංකු අධිපති අ ජිත් නිවාඩ් කබ්රාල් මහතා
කොරෝනා මාරයට අදත් 44ක් බිලි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 44 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.
ලංගම දූෂණ වංචා රැසක් කෝප් කමිටුවේදී හෙළිවෙයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් 2018 වර
කොවිඩ් ආසාදිතයන් 638ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 638 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ - වෘත්තීය සමිති සාකච්ඡාවක්
යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල න
“උසස්වීම් නැත්නම් ‘මාසික ආදායම් වාර්තා’ දෙන්නෙ නෑ’’
දුම්රිය ස්ථානාධිපතිවරුවන්ගේ උසස්වීම් දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය දක්වමින් මෙම මස සිට ‘මාසික ආදායම් වාර
අයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයට
ලබන වර්ෂය සඳහාවන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (7) පෙර
මෙතෙර බලන්න එතෙරින් 13,000 සැප්තැම්බරයේ ඇවිත්
විදෙස් සංචාරකයන් 13,547 ක් පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සි
පොස්පේට් බෙදන්න රාජ්‍ය පොහොර සමාගම් දෙකට බලය
පොස්පේට් පොහොර බෙදා හැරිමේ නිල ඒජන්තවරුන් ලෙස රාජ්‍ය පොහොර සමාගම් දෙක යොදා ගෙන ගොවි ජනතාවට සාධාරණ මිලකට පොහොර ලබ
කොලොන්න පනිල්කන්ද ගොවීහු පාරට බසිති
කොලොන්න , උල්ලිඳුවාව පනිල්කන්ද ප්‍රදේශයේ ගොවි ජනතාව තම ඉඩම්වල අයිතිය රැක ගැනීම සඳහා අද ( 07 ) මහ පාරට බැස විරෝධතාව
ශිෂ්‍යත්වය, උසස් පෙළ කල් යයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවන බව අධ්‍යාපන ප්‍රත
සුරාසල් ආගමික ස්ථාන සහ පාසල්වලින් ඈතට
බලපත්‍රලාභී සුරාබදු සැල් ආගමික සිද්ධස්ථාන සහ පාසල් වලින් මීටර් 100 ක් දුරින් පවත්වා ගෙන යා යුතු බව අභියාචනාධිකර
තවත් ගැසට්ටුවක් මුද්‍රණයට යවයි
රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණය සඳ
ඇමති වාසු වැඩවර්ජනයකට අතවනයි
රුපියල් දහසේ දෛනික දීමනාව ඇතුළු වතු කම්කරුවන්ගේ වෘත්තිය ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා වැඩ වර්ජනයකට සුදාන
’පානදුර සළිදුගේ’ කුඩු ජාවාරම මෙහෙයවු හමුදා සෙබළකු ඇතුළු 2 ක් දැලේ
විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම් මෙහෙයවන බැව් කියන ’’ පානදුර සළිදු’’ නැමැත්තාගේ මත්කුඩු
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්
කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගන්නැයි හාබර් මාස්ටර්වරයාට නියො
මිතුරා මැරුවැයි විත්තිකරු පෝරකයට
කඩවත කිරිමැටියාගාර ප්‍රදේශයේ බේකරියක් තුළදී මිතුරාගේ ඇඟට පැට්ට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළැයි කියන චෝදනාවට වැර
ආයෝජන මණ්ඩලය රැකගන්න ජනපතිට ලිපියක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වර්තමාන පාලන අධිකාරිය එහි මූල්‍ය ශක්තිය විනාශකරමින් ආයතනය දියකර හරිමින් සිටීම නිසා එය
බැනරයේ ආරවුල මරණයෙන් කෙළවරවෙයි
රත්නපුර වෙරළු ගල්ඇන්ද ප්‍රදේශයේ පහරදීමකින් මරණයට පත් තරුණයෙකුගේ අවසන් කටයුතු පිළිබදව බැනරයක් සවිකිරීමක යෙදුණ
‘‘තේ වලට කාබනික පොහොර ගැලපෙන්නේ නෑ‘‘
කාබනික පොහොර ප්රශ්නය නිසා වතුකරයේ නොසන්සුන් තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්
අක්කර 100ක කොහොඹ රක්ෂිතය වැනසූ ඡන්ද පරාජිතයා
මැදවච්චිය පිහිටි වසර අවුරුදු 40 ක් පැරණි එකම කොහොම රක්ෂිතය මේ වන විට දැව ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන් විනාශ කර
සෞඛ්‍ය නඟාසිටුවන්න කෝටි 2200 ක ණයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අතිරේක මූල්‍ය සම්පාදනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන
‘‘පළමුව උසස් පෙළ - ශිෂ්‍යත්ව දරුවන්ට මූලිකත්වය දෙන්න‘‘
පාසල් නැවත විවෘත කළ පසු අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව විපක්ෂ
කටුනායක ගුවන්තොටේ මෙහෙයුම් ඩිජිටල්කරණයට
කටුනායක ගුවන් මගී මෙහෙයුම් ඩිජිටල්කරණයට ලක් කරමින් ගුවන් යානා නැවැත්වීමේ හැකියාව දෙගුණයක් කරන බව ගුවන් සේවා හ

