කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවීම
දියත
ප්‍රධාන මාර්ගයේ හෙට දුම්රිය 10 ක් පමණයි
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ කොටසක් ගිලාබැසීමෙන් හානි සිදුවීම නිසා හෙ
‘ අතුරුගිරියේ ලඩියා’ බැංගලෝර්හිදී කොටුවෙයි
නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැළකෙන දිනමුල්ල කංකානම්ලාගේ නලීන
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සියයට අටක වැඩි වීමක්
ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්
ගුරු - විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අතහරී
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අයවැය ලේඛණයෙන් ලබාදුන් පොරොන්දු ඉටුකරන තෙක් ලබන වසරේ (2022) ජනවාරි මස 20 ව
කොළඹ - මහනුවර පාර විවෘත කිරීමේ තීන්දුව හෙට 12 පසුව
නායයෑමේ අවදානම හේතුවෙන් වසා තිබෙන කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (15) පෙරවරුවේ පැවැත
කොරෝනා ආසාදිතයන් 498 වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කොරෝනා මරණ 23ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.
පොපි මල් දිනය සමරයි
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂික සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපී මල් දින සැමරුම් උළෙල කොළඹ මහජන ප
‘‘සජබ උත්සහායට අප ඉඩ දෙන්නේනෑ‘‘
සමගි ජන බලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා.ඇයි මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ රටක් දියුණු කරන්න ද ? රටේ ජනතා
ශ්‍රී ලංකන් නංවන්න නව නිලධාරියෙක්
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නටාල් මහතා පත් කර ඇතැයි එම සමාගම අද නිවේදන කළේය.
බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි
බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල්
මේක පතෝල අයවැයක්
ආණ්ඩුවේ අයවැය පතෝල එකක් බව නාරාහෙන්පිට අබයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.
රාජ්‍ය කඨින උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්
රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහ මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල කොළඹගම ශ
කොත්මලේ ගමක් නාය යෑමේ අවදානමක්:පදිංචිකරුවන් ඉවත් කරයි
නායයාමේ ලක්ෂණ මතුවිම නිසා කොත්මලේ කොටගපිටිය ගම්මානයේ පදිංචි පවුල් 20 ක් පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව
පාර කැඩිලා මාසයයි තවමත් එහෙමමයි
කඩවත මංකඩ පාරේ කොටසක් ගිලා බැස මසකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් පිළිසකර කර නැතැයි රියදුරෝ පවසති.
ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන දිවි ගමනට සමු දෙයි
ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අභාවප්රාත්ත විය. කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මහතා මිය
මාළු අල්ලන්න ගිහින් ජල පහරට අසු වෙයි
අයහපත් කාලගුණය නොතකා කොත්මලේ ඔය ආශ්‍රිතව මසුන් මරමින් සිටියදී ජල පහරකට හසුව සිරවී සිටි පුද්ගලයකු හමුදාව විසින්
කුරුණෑගල නගර සභාවේ වැඩ කෝපා කමිටුවේදී එළියට
කුරුණෑගල බස් නැවතුම්පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් භූමියේ ව්‍යාපාරිකයන් 31 දෙනකුට කඩ කාම
මන්ත්‍රී විරසුමන 65 සීමාවට අසතුටෙන්
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සිය අප්‍රසාදය පළ
හෙක්ටයාර් 2 කට වැඩිනම් ගොවීන්ට ගිනි අවි බලපත්‍ර
වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින
‘‘මත් ද්‍රව්‍ය ඇල්ලූ ගමන් විනාශ කිරීමේ නීති සකස් කරනවා‘‘
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් වහාම අධිකරණයට ඉදිරිපත්කර එම මත්ද්‍රව්‍ය සාම්පල කිහිපයක් තබාගෙන මත්ද්‍රව්‍ය විනිසු
දුම්රිය ධාවනය වේයන්ගොඩට සීමා වෙයි
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ පල්ලෙවෙල යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් දුම්
ත්‍රීරෝද රියෙන් පැමිණ පාරේ සිටි අයකුට තියුණු ආයුධයකින් පහරදී පලා යයි
ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මඩපාත පොල් හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගල
අද දවසේ කාලගුණය
සබරගමුව, වයඹ, උතුරු සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව ක
දුම් බෝම්බයක් සමඟ හිටපු කර්නල් අල්ලයි
පාදුක්ක අරුක්වත්ත නිවසකදී මෝටාර් උණ්ඩයක් සහ දුම් බෝම්බයක් සමඟ යුද්ධ හමුදා විශ්‍රාමික ආබාධිත කර්නල්වරයකු අත්අඩ
රන් සොයා කැනීම් කළ හයක් පොලිස් දැලේ
යුද සමයේ වල දමා ඇතැයි කියන රත්තරං සෙවීම සඳහා මන්නාරම ඔළුතුඩාව ප්‍රදේශයේ කැණීම් කරමින් සිටී පුද්ගලයන් 6 දෙනෙකු අත
වික්ටෝරියා වේල්ල වීඩියෝ කළ තුනක් මාට්ටු
වික්ටෝරියා වේල්ල සහ හතර වන බල ඇණිය යාන්ත්‍රික රෙජිමේන්තු කඳවුර ප්‍රදේශය අවසරයකින් තොරව ඩ්‍රෝනා යානාවකින් වීඩිය
වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්
වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවැසීය.
තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව
පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බ

