වික්ටෝරියා වේල්ල සහ හතර වන බල ඇණිය යාන්ත්‍රික රෙජිමේන්තු කඳවුර ප්‍රදේශය අවසරයකින් තොරව ඩ්‍රෝනා යානාවකින් වීඩියෝ ගත කළ කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.
සැකකරුවන් අවුරුදු 28 - 34 අතර පසුවන්නන් බව ද පොලිසිය කියයි.