රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරනු ලැබීය.
දියත
‘‘20 විහිළුවක් වෙලා‘‘
විසිවැනි සංශෝධනය අද වනවිට විහිලුවක් බවට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානාය
‘‘ඇමැතිට තෙල් ටැංකි ගැන ක්‍රියාමාර්ගයක් ගන්න බෑ‘‘
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉඩම් අයිතිය තෙල් සංස්ථාව සතුව නොපවතින බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්රියාමා
වරායේ සිරවූ කන්ටේනර් හෙට සිට නිදහස්
වරායේ සිරවී ඇති අනවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් හෙට සිට නිදහස් කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංක
පොලිසියේ පරිසර ඒකකයට පාපැදි 300ක්
පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම කොට්ඨාස අවාරණය වන පරිදි පොලිස් ස්ථානයන්හි පරිසර ආරක්ෂක අංශ වෙත පාපාැදි 300 ක් බ
රූපවාහිනියට නව සභාපතිවරයෙක්
රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය.
‘‘මා කියන දේ නොකළොත් මාස තුනකින් ගෙදර‘‘
වැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් (Online) මාස තුනක් තුළ සකස් නොකළහොත් භ
අලි නිවුන් සහෝදරයෝ මුල් වරට දිය කෙළියට යති
පින්නවල අලි අනාථාගාරයේ දී මීට සිව් මසකට ඉහතදී උපත ලද නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනා අද සිය මව වන සුරංගි සමග පළමු ව
ගුවනින් ගිහින් කංසා හේනක් වටලයි
කුමන රක්ෂිතයේ හිඳකඩ වලාන ප්‍රදේශයේ පිහිටි ගන කැලෑවක වගාකර තිබූ අක්කර හතක කංසා වගාවක් ගලවා ගුවන් මගින් ශ්රාස්තව
සුසිල් ප්‍රේමජයන්තට එරෙහිව පක්ෂයෙනුත් පියවර
හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී
සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්
සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක් පිහිටුවා ඒවායේ වැඩ කටයුතු සඳහා දිස්ත්‍රික්කයකින් තරුණ තරුණියන් සියය
මාදුරුඔය ගොවියෝ කුඹුරු දෙස බලා හූල්ලති
මාදුරුඔය ජලාශය යටතේ යළ මහ දෙකන්නෙයේ වගා කරන අක්කර 60,000ක ගොයමට කාබනික පොහොර යෙදුව ද ඒවායේ වැඩීමක් සිදු නොවන බව ගොවීහ
කොටදෙණියාවේ දරුවන් හමුවෙයි
කොටදෙනියාවේ වතුමුල්ලේ බාඳුරාගෙඩ ප්‍රදේශයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමු වූ බව පොලිසිය කියයි.
ඩෙංගු නව ප්‍රභේදයක් පැතිරේ
රටේ ඩෙංගු නව ප්‍රභේදයක් පැතිරෙමින් පවතින හෙයින් ජනතාව පරිස්සම් විය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග ප
“සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට
ඉන්දුනිසියානු සාම්ප්‍රදායික වගා ක්‍රමයක් වන “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය පි
යුද ටැංකි නාශක පතුරම් විකුණන්න ගිහින් අමාරුවේ
යුදසමයේදී භාවිත කාරන ලද යුදටැංකි ප්‍රහාරක පතුරම් තොගයක් විකිණීමට උත්සහ ගත් පුද්ගලයන් 06 දෙනකු මුලතිව් පුදුකුඩිඉ
මඩකළපුවට ගංවතුර තත්ත්වයක්
මඩකලපුව දිස්ත්‍රික්කයට ඇස හැළෙන තද වාර්ෂාව නිසා ලොකු කුඩා ජලාශසියල්ල පිටාර මට්ටමට පැමිණීමත් සමග වාන් දොරටු විව
ජනපති රාජාසන කථාව රනිල් කල් තැබීමේ විවාදයක් ඉල්ලයි
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අව
වැලිකඩ තීන්දුව ප්‍රකාශය 12 වැනිදාට කල් තබයි
වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ කැරැල්ලකදී එහි රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලබැ සිටින පොලිස් මත්ද්‍රව්‍ය න
ඔමික්‍රෝන් පරදන නව විකෘතියක් ප්‍රංශයෙන්
ප්‍රංශයෙන් නව ‘කොවිඩ් 19’ විකෘති ප්රභ්දයක් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව විකෘතිය ප්‍රංශ සෞඛ්‍ය අංශ නම
කොළඹ ප්‍රදේශ කිහිපයකට 8 වැනිදා ජල කප්පාදුවක්
කොළඹ ඇතුළු අවට ප්‍රදේශ කිහිපයකට අනිද්දා (8 වැනිදා) පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සම්පාදන හා ජලා
ජනාකීර්ණ නගර මුල්කර ගෙන එ.ජා.පය වැඩ අරඹයි
බස්නාහිර පළාත ඇතුළු ජනාකීර්ණ නගර මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ලබන සතියේ සිට ක්
ජල සාම්පල පරීක්ෂාවට වැඩකට නැති උපකරණ ගෙනල්ලා
වාරිමාර්ග අමාත්‍යාංශය භූගත ජලයේ රසායනික ද්‍රව්‍ය විශ්ලේෂණය සඳහා ආරක්ෂණ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘති යටතේ මිල
දෙපා රැකගෙන ලස්සනට ඉමු
ලස්සන වෙන්න නම් පිරිසුදුතාව සේම නිරෝගීතාවත් එක සේම පැවතිය යුතුයි. කෙනකුගේ මුහුණ කෙතරම් ප්‍රියමනාප වුවත් ඒ ගතිය ද
අද කාලගුණ තත්වය
උතුරු, උතුරුමැද, නැගෙනගිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (6) දිනයේත් වැසි වාර ක
ගජමුතු සමග දෙදෙනෙකු අත්අඩංගුවට
විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් බුද්ධංගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් මෝටර් රථයකින
අමාත්‍ය සංශෝධන 10 වැනි දා:කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?
කැබිනට් මණ්ඩල සංශෝධනයක් ලබන 10 වැනි දා සිදු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ජීව උණ්ඩ සහ ගිනි අවි කොටස් සමග කාන්තාවක් අත්අඩංගුවට
තීනියාවල දික්හේන ඉහළ හෙවෙස්ස නිවසකදී ටී 56 ජීව උණ්ඩ සහ ටී 56 ගිනි අවිවලට යොදන මැගසින් එකක්, සහ හක්කපටස් සමඟ කාන්තාවක
ගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන ගැසට්ටුව එළියට
ගුරු වැටුප් විසමතාව ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
මත් ජාවාරමේ නිරත පිරිසක් මාට්ටු
බහුදින යාත්‍රා උපයෝගී කරගෙන දකුණු මුහුදු තීරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදු කළ පුද්ගලයකු සහ ඊට ආධාර අ

