අමාත්‍යාංශ දෙකක විෂය පථය සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
දියත
අද කාලගුණය
බස්නාහිර සහ දකුණු පළාත්වලත්, කාළුතර දිස්ත්‍රික්කයේත් අද (15) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
රෝහල් සුළු සේවා පාලක පත්වීම් 108 ක්
රෝහල් 55 ක වසර කීපයක සිට පුරප්පාඩුව පැවැති සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් ඕවසියර් තුන්වැනි ශ
ආර්ථික සභාවට උපදෙස් දෙන්න විශේෂඥ කමිටුවක
ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත .
‘‘රට ගොඩගන්න අයි.එම්.එෆ් සහාය ගන්න‘‘
රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ඇමතිවරුන් ඊයේ(14) රාත්‍රී
බුස්ස බන්ධනාගාරයේ එස්.ටී.එෆ් 100ක් මාරු කරයි
මත්පැන් බෝතල් දෙකක් බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රාජකාරියේ
ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක් !
රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ ර
ළමා නිවාසේ පාලිකාව පිරිමි දරුවාගේ රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා
දිවුලපිටිය , කඩවල ප්‍ර දේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රඳවා සිටින අවුරුදු 09 ක් වූ පිරිමි දරුවකු ගේ රහස් ප්‍ර දේශ
මියගිය මවට පෙට්ටියක් ගන්න දියණිය සම්මාදමේ ගිහින්
මව මියගිය පසු ඇය භූමදානය කිරීමට පෙට්ටියක් ගැනීම මුදල් සොයා ගිය දියණියක සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල දේවාලේලම ප්‍ර
රට රටවල කොරෝනා ව්‍යාප්තිය
ගෝලිය සහ තෝරාගත් රටවල් කීපයක වත්මන් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යනයක් කළ කැනඩාවේ සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ
ආහාර විෂ වී වැලිකන්දේ පාසලක සිසුන් රෝහලට
වාලච්චේන උත්තුචෙනයි කනිෂ්ඨ විද්‍යාලයේ සිසුනට ලබාදුන් ආහාර විෂ වී එම විද්‍යාලයේ සිසුන් 64 දෙනකු අසාධ්‍ය තත්වයෙන්
වාණිජ බැංකු
මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු අද (14) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්
ළදරු කිරි බෝතල්වල ප්‍රමිතිය සොයයි
ළදරුවන්ට දියර ආහාර ලබාදීමේදී භාවිතා කරන ප්‍රමිතියෙන් තොග ප්ලාස්ටික් බෝතල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීති පිය
කොවිඩ් ආසාදිතයන් තව 345 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 345 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ආයෝජනයට ජනපතිගෙන් සෞදි රාජ්‍යයට ඇරයුම්
මෙරට ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත
බීමතින් සිටි සිසුවා කෙටවල අමුණට බිලි
ගම්පහ, කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසි
ඩොලර් නැතිව ගෑස් නැව් හිරවෙයි
ශ්‍රී ලංකා මුහුදු සීමාවට සති දෙකකට පෙර ළගාවූ ගෑස් නෞකා දෙක නිදහස් කරගැනීමට ඩොලර් නොමැති වීමෙන් රට තුළ දැඩි ගෑස් හ
යාපනයේ සිසුවෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී
යාපනය කොක්කුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙ
කෝටි 8ක ගංජා ගෙනා පස් දෙනා රඳවා ගන්න අවසර
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන එමින් තිබූ ‘මන්නාරමේ ශිවා’ නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 8කට අධික ව
ඇමැති ප්‍රසන්න සහ බිරියට එරෙහි ඉඩම් නඩුවේ සාක්කි විභාගය අවසන්
කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳ
කොවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම 31 කැඳවයි
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට
හෙටත් පැය 3 යි විනාඩි 45 ක් විදුලය නෑ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක්
කොවිඩ් මරණ 10 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ ක
සෞදි විදේශ ඇමැති ජී.එල් පීරිස් හමු වෙයි
දිවයිනට පැමිණ සිටින සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බීන් ෆරහාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමුරු විදේශ කටය
නව ගාස්තු ගැන බස් සංගම් මත ගැටුමක්
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් අතර මත බේදාත්මක තත්වයක් හටගෙන ඇත.
ඩොලර් හිඟයෙන් රන් පවුම තව ඉහළට
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (14) පස්වරුව වන විට රුපියල් 140,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
ත්‍රස්ත පනතට උපදේශක සභාවේ අනුමැතිය
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිප
අන්තරේ කොටුවේ සත්‍යග්‍රහයක
විශ්වවිද්‍යාල වාහාම විවෘත කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ
පෙළ පොත් මුද්‍රණයත් නවතින ලකුණු
නිසි වේලාවට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාළ විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පන

