හබරන ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ 01 වෙනිදා පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක
දියත
සුව ඇමති ’’ජීවනී’’ බලන්න යයි
පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වලක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ
අයිස් සමග අයෙක් මාට්ටු
කුරුඳු වත්ත ධර්මපාල මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ක් සහ ග්‍රෑම් 190 ක්සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊ
කෝටි දෙකක කුෂ් කටුනායකින් පන්නන්න බැරි වෙයි
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුප
තරුණ සේවා සභාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි
ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
වාහන ආනයනයේදී රජය පැන වූ කොන්දේසි නවය මෙන්න
වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා අද(01) සිට බලපැවැත්වෙන පරිදි අදියර 3 යටතේ කොන්දේසි සහිතව ඉවත් කරනු ලැබූ අතර වාහ
වාහන ආනයනය ගැන අති විශේෂ ගැසට්ටුවක්
වාහන ආනයන සීමා ඉවත් කිරීමේ තෙවන අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුම් මෝටර් රථ සඳහා වන ආනයන සීමා කොන්දේ
වැස්ස හෙට සිට අඩුවේ
දිවයිනේ දැනට පවතින වැසි තත්වය අඩුවීමක් හෙට දිනයේ සිට බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්
පොලිසියටත් හොරෙන් පොලිසියට තොරතුරු දෙන්න අංකයක්
පොලිසියට තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාවය හෙළි නොකර තොරතුරු ලබාදීමට හැකි ‘1997‘ කෙටි දුරකතන අංකයක් පොලිස් මූලස්ථා
අපේ රියැදුරු බලපත ඉතාලියටත් ළඟදීම වළංගුවේ
ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා
ව්‍යාපාරිකයා ගිනි අවියක් උණ්ඩ සමග අල්ලයි
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවියක් සහ ටි 56 ජීව උණ්ඩ තොගයක් සමග එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත
සිංහරාජයේ කෘමීන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයා මාට්ටු
සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමින් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයකු අද අත්අඩංගුවට ගත් බව කල
නිදහස් උත්සව ආරක්ෂක මෙහෙයුමේ දී කුඩ්ඩෙක් මාට්ටු
නිදහස් උත්සවයට පෙර නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශ පරික්ෂාවකදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද
උද්ධමනය සෘණ 4.0 ක් දක්වා අඩුවෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛ
සුපිරි ඩීසල් මිල ඉහළට
ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික මිල ඉන්ධන සංශෝධනයට අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 කින් ඉහළ දමා
දොස්තර පැදවූ මෝටරිය බදුලු ඔයට පෙරළී 6ක් රෝහලට
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල උඩුවර නිල්බෝවිල ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු ඇතුලු පිරිසක් ගමන් ගත් මෝටර්
පළාත් දෙකකට නව ප්‍රධාන ලේකම්වරු
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර ඇත.
බෞද්ධාලෝක වෙසක් කලාපයට රාජ්‍ය අනුග්‍රහය
කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව පැවැත්වීමට ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන වල දායකත්වය ලබාදීමට අවශ්‍ය ම
ඔක්කොම එකතුවෙලා තියෙන්නේ දඬුවම්වලට බයේ
බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එ
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිරතාවකට ලක්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කොට
කටුනායකින් මැණික් තොගයක් අල්ලයි
රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය ගුද මාර්ගයේ සගවා ගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Gree
මාවෙයිට ජනපති අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට ජනාධිපති
පැල් රකින්න ගිය අයෙක්ට වල් අලියකු පහර දීලා
මත්තල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයකු හේනේ පැල් රැකීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී පස්වරු 5 ට පමණ ඉදිරියට පැ
තරුණයාගේ ඝාතනයට 11 ක් පෝරකයට
ඌව පළාත් බදුල්ල මහාධිකරණයේ දී විභාග වූ ඌවපරණගම ගලහගම මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු
බලංගොඩ ඉහළ ගලගම මාර්ගය නාය යයි
බලංගොඩ බෙලිහුල්ඔය ඉහළ ගලගම මාර්ගයේ නාය යැමක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනට සම්පුර්ණයෙන්ම බාධා ඇති වී තිබේ.
ලියවිලි නැතිව ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයෝ 3065 ක් අවදානමේ
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග ඇමෙරිකාවේ නිසි ලියකියවිලි නොමැතිව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණ
යාපනයේ සම්බන්ධීකරණ කමිටුවට ජනපති යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් පළමුව යාපනයේ පැවත්වෙන දිස්ත්