අභියෝගය භාර ගත්තේ පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නොව මුළු රටේම ජනතාව මෙන්ම තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම සඳහා බ
දියත
‘‘අනතුරුදායක අභියෝග ජයගන්න සහාය දෙන්න‘‘
රට අනතුරට වැටී ඇති මොහොතේ තමා බාරගත් අනතුරුදායක අභියෝගය ජය ගැනීම සඳහා සැමගේ සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල
‘‘පාඩු ලබන ගුවන් සේවය පුද්ගලීකරණය කළ යුතුයි‘‘
දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට තමා යෝජනා කරන බවත් 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි
‘‘මා අගමැතිකම ඉල්ලා සිටියේ නෑ‘‘
තමා කිසි විටෙක අගමැති ධූරය ඉල්ලා සිටියේ නැතැයි ද රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපති කළ ආරාධනයකට අන
සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරු ඇතුළු 22ක් අල්ලන්නැයි නීතිපතිගෙන් උපදෙස්
සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙ
අනිද්දා සිට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක්
මෙම මස 18 වැනිදා (අනිද්දා) සිට ලිට්රෝ ගෑස් සිලින්ඩර 80,000 බැගින් දෛනිකව සපයන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉන්ජිනේරු
පාර්ලිමේන්තුවට අද සිට විශේෂ ආරක්ෂාව
ප්‍රචණ්ඩකාරීන් පිරිසකගේ උත්සාහයක් ගැන තොරතුරු හෙළි වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂ
හැකි ඉක්මණින් මානුෂික ආධාර ගන්න
ශ්‍රී ලංකා ආණ්ඩුව වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ හැකි ඉක්මණින් මානුෂික ආධාර ලබාගෙන දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට
විදුලි කප්පාදුව පැය 4 කට ආසන්න වෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (17) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව මහ
අග්‍රාමාත්‍යවරයාගේ කමිටු 4ට පරිපාලන සේවයේ විරෝධය
ස්ථිර විධායකය වන රාජ්‍ය නිලධාරීන්ට කැඳවීමක් හෝ නියෝගයක් දිය හැක්කේ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විෂය භාර
ඇමැති ප්‍රසන්න පළමු රාජකාරිය ගැන කියයි
ප්රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංව
විදුලි බිඳවැටීම් යථාවත් කිරීම ප්‍රමාදයි
ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධන අර්බුදයට මුහුණ දී සිටීම නිසා විදුලිය බිඳ වැටීම් යථා තත්වයට පත්කිරීම් ප්‍රමාද වියහැක
විජයදාස රාජපක්ෂගේ මාස 6ක වැටුප රිජ්වේ ළමා රෝහලට
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි මාස හයක වැටුප් (සියලු දීමනා ද සහිතව) කො
රිය අනතුරින් චීන ජාතිකයා මරුට
කල්පිටිය, කුරිඤඤංපිටිය ප්‍රදේශයේදි ගමන් කරමින් තිබු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද ( 16 ) සිදුවු අනතුරකින් චින
‘මම ආණ්ඩුවට එන්නේ නෑ‘
පක්ෂය කුමන තීරණයක් ගත්ත ද තමා ආණ්ඩුවට සම්බන්ධ නොවන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද ස
පාඨලීගෙන් අගමැතිට ලිපියක්
පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් පැහැදිලි කරනා ලෙසත්, එය දෙස බලා රජයට කවර ම
‘අර්බුදයට විසඳුම නායකයන්ගේ උඩඟුකම බිම තැබීමයි‘
රටේ දීගුකාලීන ස්ථාවරත්වයක් ඇති කළ හැක්කේ රට ගැන සිතන, පවූලකට කේන්ද්‍ර නොවූ, තරුණ පරම්පරාවේ අනාගතය ගැන සිතන සහ චෞර
අද රාත්‍රී දුම්රිය නෑ
ඇඳිරිනීතිය නැවත පැනවීම නිසා කොළඹ කොටුවෙන් අද (16) රාත්‍රී 8.00 ට පෙර පිටත්වීමට නියමිත දුම්රිය පමණක් ධාවනය කරන බව දුම්ර
‘තනතුරු නොගෙන ආණ්ඩුවට සහය දෙනවා‘
වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර
පෞද්ගලික බස් සියයට 80 ක් ධාවනයෙන් ඉවත්වෙයි
ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බ
ඉන්ධන ඉල්ලා නාවින්නේ විරෝධයක්
ඉන්ධන ඉල්ලා ජනතාව නාවින්න ප්‍රදේශයේ ආරම්භ කර ඇති විරෝධය හේතුවෙන් හයිලෙවල් මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිර
මුළු දිවයිනටම අද රාත්‍රී 11 සිට ඇඳිරිනීතිය පනවයි
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය අද (16) රාත්‍රී 8 සිට හෙට (17) අලු යම 5 දක්වා නැවතත් ක්‍රියාත්මක කෙරෙන බව ජ
‘රනිල් පත් කිරීම නීති විරෝධී කියන අය ව්‍යවස්ථාව කියවා නෑ‘
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම ව්‍යවස්ථාවට පටහැනි යැයි කීම ශ්‍රී ලාංකික ජනතාව නොමග යැවීමට කරන ප
කැස්බෑව ඉන්ධනහලේ නොසන්සුන්තාවයක්
කැස්බෑව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට අද (16) සිට පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල රැඳී සිටි පිරිස් ඩීසල් ඉන්ධන ර
විකුණන්න බැරි වූ කෙසෙල් කිලෝ 25000 ක් විනාශ කරයි
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන ලද කෙසෙල් කිලෝ විසිපන්දහසකට අධික ප්‍රමාණයක් විනාශ කිරිමට සිදුවු බව තඹුත්ත
ගෝඨා ගෝ ගමට පහර දුන් අය අත්අඩංගුවට නොගන්නේ ඇයි?
ගෝඨා ගෝ ගම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට
ආචාර්ය නිමල් රාජපක්ෂගේ කොරෝනා අවසන් වාර්තාව
ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරසයට ගොදුරු වූ සමස්ථ සංඛ්‍යාව 516,778,416ක් බවත් එය ගෝලීය ජනගහනයෙන් සියයට 6.5ක් බවත් සමස්ථ මර
මියන්මාර් තරුණියකට අතවර කළැයි බෙන්තොට හෝටලයක තුනක් අත්අඩංගුවට
බෙන්තොට තරු පන්තියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයකදී මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළැයි කියන සිද්ධියක් ස
‘ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා‘
ඉන්දීය ණය පහසුකම යටතේ තවත් ඉන්ධන නැව් තුනක් පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට
පාර්ලිමේන්තුවේ වැඩ තීරණය කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

