ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාව
දියත
පියත් නිකේෂල රිමාන්ඩ්
අරගලය පැවැති ජුලි 13 වැනිදා කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙසින් ඇතුලු වූයේයැයි අපරාධ පරීක්ෂ
චමින්ද කැලුම්ප්‍රියට ඇප
ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනක
රටේ මූලික ප්‍රශ්න විසඳීමට ජනපති සමත් වුණා
ගෑස් සහ ඉන්ධන ප්රශ්නය විසඳා රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට කඩිනම් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ
අඩු ආදායම් ලාභී පවුල්, ධීවර සහ වතු පිරිස් සඳහා භූමිතෙල් සහනාධාර
භූමි තෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වතු ආශ්රිත පිරිස් සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා ක
වැඩිමිලට බිත්තර වික්ක ගම්පහ හතරකට වැඩ වරදි
පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ ගම්පහ නගරයේ වෙළඳුන් හතරකට දෙනකුට නීතිමය පියවර ගත් බව පාරිභෝගික සේවා අධික
බරින් අඩු පාන් වික්ක තුනකට නඩු
බර ප්‍රමාණය අඩු පාන් නිෂ්පාදනය කොට අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන බේකරි හිමියන් තිදෙනකුට විරුද්ධව කොළඹ
ත්‍රස්ත පනත ගැන ජී.එල් පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්
රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ගැටළු කාරී
‘‘22 ජනතා පරමාධිපත්‍යයට හානියක්‘‘
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවත් එමගින් ජනතාවගේ
බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්
ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් ක්ෂේත්රය පෞද්ගලී කරණය කිරීමට විරෝධය දක්වමින් ඛනිජතෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එක
වී අලෙවි මණ්ඩලය දින හතරකින් වී ටොන් දාහ පන්නයි
දින 4ක් ඇතුළත වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික්ටොන් 1126ක් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අ
හෙටත් පැය 3 ක විදුලිය කපයි
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත
රජිත් කීර්තිටත් ජනාධිපති අධ්යක්ෂ ධුරයක්
දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ප්‍රජා කටයුතු අධ්යක්ෂ ජනරා
නිවාස අමාත්‍යාංශයේ මහජන දිනයට වාසුත් ඇවිත්
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත්වුණු නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ මහජන දිනය
අරගලය නිසා ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්
අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර ’’ගෝඨාගෝගම’’ අරගල භූමියට රුපියල් ලක්ෂ 49ක පාඩුවක් සිදුවී
සැප්තැම්බර් අවසානයට පෙර සරසවි යළි අරඹයි
රටපුරා සියලුම විශ්ව විද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස
අධිවේගය හැදූ මුදලින් සියයට 10ක් යොදා පොදු ප්රවාහනක් හදන්න තිබුණා
පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරට නවීකරණය වූ
දෙවැනි යූරියා නැව එයි
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් දෙවන තොගය අද (22) දින පෙරවරුවේ ශ්
ආබාධිත පුද්ගලයන්ට රජයේ අනුග්‍රහය වැඩි කෙරේ
ස්වයං රැකියාවල නිරතවන ආබාධ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන අනුග්‍රහය වැඩිකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ
කළුබෝවිල රෝහලේ නාඳුනන සිරුරු 28ක්
කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ හඳුනා නොගත් මළසිරුරු විසි අටක් වසරකට ආසන්න කාලයක සිට තැන්පත් කර තිබීමෙන් එ
රජය මැදිහත් වුවහොත් බේකරි නිෂ්පාදන අඩු කළ හැකියි
රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නි
ලංකාවේ නාවික-ගුවන් හමුදාවන්ට තෙල් දෙන්න ඕස්ට්‍රේලියාව ඉන්දියාව එක්වෙයි
ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා වෙත ඉන්ධන ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඉන්දීය රජය සමඟ එක්ව කටයුතු කරන බව ශ්
හරිත තාක්ෂණ සංවර්ධනයෙන් නව වටිනාකම් නිර්මාණය කරමු - Huawei හි Ryan Ding
Huawel හි නවෝත්පාදන සතිය මූලික කර ගනිමින් පැවැත්වුණු හරිත විසඳුම් සංවර්ධන දියත් කිරීමේ වැඩසටහන තුළදී, Huawei Carrier ව්‍යාපා
වැඩිමිලට සහල් වික්ක අපු‘ර අටකට 8,80,000ක් දඩ
රජයේ පාලන මිළට වඩා වැඩි මිළට සහල් අළෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙදසැල් හිමියන් අට දෙනකුට රුපියල් අට
රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අල්ලයි
රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවෙක් ක
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පරහදුන් අට දෙනාට ඇප
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අට දෙන
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා මැතිසබයේදී
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා (24)
රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට ඇප
අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට රුපියල
පොහොට්ටු ආධාරකරුවන් බේරේට තල්ලු කළ අය සොයයි
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැ
ශ්‍රී ලාංකේය ඉතිහාසේ ආර්ථිකය ගැන කියන තෝණිගල සෙල් ලිපිය බලන්න අවසර
වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව මහජන ප්‍රදර්ශනයට විවෘත

