දැදුරු ඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් අද (27) හෝ හෙට (28) හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් තිබෙන බව වාර්මාර්ග අධ්යක්ෂ
දියත
භාෂා පරිවර්තක විභාගය කල් දමයි
හෙට (28) දිනයේ සහ 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ), (සිං
හොංකොං ගින්නෙන් මියගිය ගණන ඉහළට
හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ උස් මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය පුද්ගලයින් ගණන 55 දක්වා ඉහළ ගොස
මහ වැස්සෙන් අ‘පුර ජන ජීවිතයටත් බාධා
දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන වැසි සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, එක් අයෙ
පොළොන්නරු - මඩකළපුව මාර්ගය ගල්ලෑල්ලෙන් යටවෙයි
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් අඩි දෙකක් පමණ ගංවතුරෙන් යටවීමත් සමග අද (27) අල
අනුරාධපුර පාදෙණිය මාර්ගය වහයි
දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින වර්ෂාපතන තත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොර
මාර ගසක් කඩා වැටී ඩිෆෙන්ඩර් දෙකකට හානි
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඊයේ (26) රාත්‍රී හමාගිය සුළගකින් ඇමැති ආරක්ෂක කොට්ඨාස භූමියේ තිබූ නවතා තිබූ
රම්බොඩ උමං මාර්ගය නායයයි
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නුවරඑළිය- ගම්පොල මාර්ගයේ රම්බොඩ උමං මාර්ගය අසල කොටසක් අද (27) නායයෑමට ලක්විය.
පාතහේවාහැට නායයෑමෙන් අඹුසැමි යුවළක් මරුට
පාතහේවාහැට මැදගම පල්ලේගම ග්‍රාම නිලධාරී වසමේ ඊයේ (26) රාත්‍රී කාලයේ සිදුවූ නාය යාමකින් පස් කන්දකට යටවීමෙන් අඹුසැම
නාඋල ප්‍ර.ස අය වැය සම්මතයි
ජාතික ජන බලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභා 2026 අය වැය වැඩි ඡන්ද තුනකින් අද (27) සම්මත විය.
දිවුලපිටිය අයවැයත් සම්මතයි
දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද හතරකින් ඊයේ (27) සභා සම්මත විය.
ගාලු රෝහලේ දෙවැනි හෘද කැතීට රසායනාගාරය විවෘත කරයි
ගාල්ල ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද දෙවැනි හෘද කැතීට රසායනාගාරය අද (27) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයති
නෝර්වුඩ් ප්‍රා.ලේ සේවකයින් උද්ඝෝෂණයක
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් සහ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය ලබා ගන්නා සේවා ලාභීන් එක්වඅ
මැතිසබේ හිංසන වාර්තාව: ක්‍රියාමාර්ග ගන්නවා
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුවී ඇතැයි පැවසුණු හිංසන සහ
ඔන්ලයින් දඩ දෙසැම්බර් 17 සිට
දෙසැම්බර් මස 17වනදා සිට ඔන්ලයින් දඩ ගෙවීමේ ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංව
නැගෙනහිර දුම්රිය ගමන් නවතී
අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය සහ මඩකලපුව නැගෙනහිර මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව ද
උඩරට මඟේ දුම්රිය හැටන් වලට සීමාවෙයි
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ඇ
ගසක් කඩා වැටී පොලිස් සැරයන් මරුට
රාත්‍රී රාජකාරී කටයුතු අවසන් කර තම නිවසට ගමන් කරමින් සිටි උඩමළුව පොලිසියට අනුයුක්තව රාජකාරී කළ සැරයෙන් වරයෙකු ග
වැස්සෙන් කළුතර 57 කට පිඩා
මහ වැසි ,තද සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක නිවාස 15 කට අර්ධ හානි
තමන්ගෙ වැයික්කිය ගැන බලන්නැයි ජනපතිගෙන් මන්ත්‍රීන්ට නියෝග
ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත
දිස්ත්‍රික්ක අටකට රතු නිවේදන
වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික් 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කිර
උසස් පෙළ සෙනසුරාදාත් නෑ
අපොස උසස් පෙළ විභාගය සෙනසුරාදා (29) දිනද නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර කරයි.
මත් සැකකරුවෝ 860 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 860 ක් ඊයේ (26) කළ මෙහ
අම්පාරටත් වැස්ස සැරටම
පවතින අධික වැසි සහිත කාලගුණය නිසා ඇතුවූ ගංවතුර තත්වය හේතුවෙන් ඊයේ (26) වන දින අවසන් වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ ප්
ඊච්චලන්පත්තුවේ දී පහකට තියුණු ආයුද ප්‍රහාරයක්
මිනීමැරුම් නඩුවකට පෙනි සිටීමට මුතුර් මහේස්ත්‍රාත් අධිකරණය යමින් සිටි සිව් දෙනකු ඇතුළු පස් දෙනකු ඊච්චලම්පත්තු
සයින්දමරුදු මෝටර් රථයක් ගසාගෙන යයි: තිදෙනෙක් මරුට
අම්පාර සයින්දමරුද ප්‍රදේශයේ ජලයෙන් යටවූ මාර්ගයක ගමන් ගත් මොටර් රථයක් ඇළකට පෙරලීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවකු ඇත
ගංවතුර නැගෙනහිර පාරවල් දොළහක් වසයි
ගංවතුර ආපදා හේතුවෙන් නැගෙනහිර පළාතේ මාර්ග 12ක් වසා දමා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ
රියැදුරු බලපත් ඔන්ලයින් නිකුත් කිරීම තාවකාලිකව නවතී
වේරහැර ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල වල මාර්ගගත (Online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාල
ලංකාවට සුනාමි අවදානමක් නැහැ
ඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් හටලත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැතැයි ජාතික සුන
බදුල්ලේ මාර්ග රැසක ගමනා ගමනයට බාධා
වර්ෂාවත් සමග පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී අවහිර වු බදුල්ල - මහියංගන , වැලිමඩ - ඇටම්පිටිය , බදුල්ල - පස්සර , ලුනුග

