නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාග
දියත
බංග්ලාදේශයට ලකුණු 3 ක තියුණු ජයක්
බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බ්‍රිස්බේන් නුවරදී අද (30) පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙන
සෝල් නුවර හලොවීන් සැමරුමෙන් ලාංකිකයෙකුත් මරුට
දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලා
යක්කලමුල්ල වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි කුඩා දරුවා මියයයි
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයෙකුට ඉකුත් (19)දින දහවල් සිදු කරන ලද වෙඩි තැබිමකදි ඒ අ
බංග්ලාදේශය ලකුණු 150 න් නවතී
බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බ්‍රිස්බේන් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12
යාපනය වෙරළට මළ සිරුරක් ගොඩගසයි
අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගල මළ සිරුරක් යාපනය ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව ඉලවාලෙයි පොලීසිය සදහන් කර
පුතා පියා පොලිසියට මාට්ටු කරලා
ගාල්ල වටරැක ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ජිව උණ්ඩ 28ක් සමග නිවෙස් හිමියා අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර නියෝජ
බොරු කියා කෝටි ගණන් ගැරූ කල්ලියක් මාට්ටු
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මූල්‍ය ආයතන මුලාකර රුපියල් කෝටි ගණනින් වංචා කළ සංවිධානාත්මක කල්ලියක තිදෙනකු සහ ව
වායුගෝලයේ කැළඹේ: වැස්ස වැඩිවේ
ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩි
එල්.එන්.ජී. ගෑස්වලට ඩොලර් හරහට
LNG බලාගාරයන් විදුලි නිෂ්පාදනය ලබන මැයි මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට නියමිතව ඇතත් එය තව වසරක පමණ කා
ජවිපේ රැස්වීමක් මාලදිවයිනේ දී
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශීය රැස්වීම මාලදිවයිනේ පැවැත්වීමට තීරණය කර ඇත.
හලොවීන් සැමරුමක තෙරපී 149 ක් මරුට
දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින්, එම සැමැරුමට එක් වුණු 149 දෙනෙක්
රජයේ උපදෙස් නොසලකා පළාත් සභාවල හිතුමතේට වැඩ
රජයේ ලබා දී ඇති උපදෙස් නොසලකා බොහොමයක් පළාත් සභාවල හිතුමතේ නිලධාරීන් සේවයට යොදවා ඇති බව විගණන අංශය පෙන්වා දී ඇත.
කුසගින්න නිවා ගන්න යාළුවකු සෙවූ දරුවන්ට දිවා ආහාරය
ආර්ථික අපහසුතා නිසා පාසලට දිවා ආහාරය රැගෙන ඒමට නොහැකි වු සිසුවියක් වෙනත් පංතියක සිටින මිතුරියකගේ දිවා ආහාරය බලා
පඩියට චෙක් දෙන්න පෙර මුදල් ඇත්දැයි බලන්න
වයඹ පළාතේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම ගෙවීම සඳහා අදාල චෙක් පත බැංකුවලට භාරදීමට පෙර පළාත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබ
අභිජනනයට ගෙනා එළුවන් මැරිල
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අභිජනන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා තිබූ එළුවන් 100 දෙනකු අතුරින්
බස් යතුරු පැදි අනතුරින් සැරයන් මරුට
පාර්ලිමේන්තුවට අයත් බස්රථයක ගැටුණු මල්වතුහිරිපිටිය පොලිස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයක
ලබන බදාදා ජනතා විරෝධයට පාඨලීගේ 43ත් එක් වේ
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නොවැම්බර් 02 වෙනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් විරෝධතාවයට පූර්ණ සහාය පළ කි
පොහොට්ටු මැති ඇමති පිරිසක් අලුත් ගමනකට මුල පුරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් පක්ෂයෙන් ගැලවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක්
ඉදිකිරීම් කර්මාන්තයට වළපල්ලට යයිද
ආර්ථික අර්බුදයත් සමග මෙරට ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීම හේතුවෙන් ප්‍රධානපෙළේ ඉදිකිරීම් සමාගම් කිහිපයක්ම වසා ද
ශුද්ධ ලකුණු වේගය සෘණ අගයක් ගනී
ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් එතෙක් ධන (+) අගයක්ව පැවැති ශ්‍රී ලංකා කණ
හොටු පෙර පෙරා යළි නැගිටින්න දඟලනවා
ජනතාව ගින්නට ඇද දැමූ රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායම නැවත වතාවක් කිසිවක් නොවුණු ගාණට ජනතාව ඉදිරියට ගොස් හොටු පෙර පෙර
බැඳිවැව අලි වැට කරු අතින් ජනතා අයිතියට
අලි - මිනිස් ගැටුමට විසඳුමක් ලෙස හබරණ, රිටිගල බැඳිවැව ගම්මානයේ ඉදිකළ කිලෝමීටර 4.4 කින් යුත් ප්‍රජා මූලික විදුලි වැට
ඉන්දියාවෙන් ආ ලාංකික සරනාගතයීන්ට පුරවැසිභාවය?
උතුරු පලාතේ පදිංචිව සිටින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සරනාගත පවුල් 7000කට අයත් පුද්ගලයන්12500ක් වෙනුවෙන් විශේෂ ජංගම ස
නවසීලන්තයට ලකුණු 65 ක ජයක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකා
ශ්‍රී ලංකන් කොටස් දෙකක් විකුණයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් අංශයේත් භූමි සේවා සැපයුම් අංශයේත් කොටස් අයිතියෙන
කතා නායිකාවගේ සැමියාට පහරදීලා
ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලෝසිගේ සැමියා වන පෝල් පෙලෝසි ට ප්‍රහාරයක් එල්ල වී ඇත.
නව ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කරයි
ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති කාර්යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) විවෘත කළ බව ඇ
ශ්‍රී ලංකාවට ලකුණු 168 ක ඉලක්කයක්
සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 කදී කඩ
කාසියේ වාසිය නවසීලන්තයට
සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නා

