අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ගමන් පහසුව සඳහා සියලුම ’සිසුසැරිය’ බස් රථ උපරිම ධාරිතාවයෙන් ධාවන
දියත
ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය
ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක කොන්සවර්ටිව් පක්ෂ රජය පෙරළා බලයට පැමිණීමට විපක්ෂය වූ මධ්‍ය වාමංශික කම්කරු
පෙට්‍රල් දෙනතෙක් ඩීසල් බවුසරය ඇපයට ගනී
වැලිගම නගරයේ අයි.ඕ.සි ඉන්ධන පිරහුම්හල වෙත ගෙන එන ලද ඩිසල් රැගත් බවුසරයක් ගොඩබෑමට ඉඩ ලබා නොදීම නිසා දැඩි උණුසුම් තත
අදත් තැන තැන තෙල් පෝලිම්
ඉන්ධන බලාපොරොත්තුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම අදත් ඉන්ධනහල් ඉදිරිපිට දැඩි පොලිම දක්නට ලැබිණි.
පොලිස්පතිගෙන් සී.අයි.ඩීයට පැය පහක ප්‍රකාශයක්
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැය පහකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක දීමෙන් පසු මීට ස
හොරට ගෑස් වික්ක ව්‍යාපාරිකයා මාට්ටු
කොළොන්නාව ප්‍රදේශයේ බේකරියක් තුළ සඟවා ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු ගෑස් සිලින්ඩර 40 ක් සමග අද අ
ආර්ථිකය ගොඩගන්න කතානායකගෙන් අගමැතිට යෝජනාවලියක්
රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂිත යෝජනාවලියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්
ප්‍රකාශයක් දීමට පොලිස්පති සී.අයි.ඩියට
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පොලිස්පති සී.ඩී. වික
දත් පිරවීමේදී ඔබ දැනගත යුතුම කරුණු
දිරාගිය දත් සඳහා ප්‍රතිකාර කිරීමේදී ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය,ස්නායු පිරවුම සේම ,තාවකාලික පිරවුම, දතේ දිරාගිය කොටස්
සිසු විරෝධතාවට කඳුලු ගෑස් - ජල ප්‍රහාර
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන අසල දී පොලීසිය පිවිස
මාලදිවයින් හිටපු ජනපතිගෙන් ආධාර පාලමක්
‘‘බංග්ලාදේශ හිටපු ජනපති ලංකාවට ආධාර පාලමක් හදයි‘‘ යන සිරස්තලය යටතේ ලංකාදිප ප්‍රත්‍රයේ 9 වැනි පිටුවේ අද පළවන ප්
’’පොලිස් බල්ලෝ’’ තවත් 25 ක් පිටරටින් එති
පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම ඇතුළු පොලීසියේ රාජකාරි සඳහා සුනඛ පැටවුන් ලබා ගැනීමේ අරමණින් උසස් වර්ගයේ බල්
ඉන්ධනවලට ගුටි බැට හුවමාරු වෙයි
ත්‍රිකුණාමලය කෙලින් වීදියේ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ගැනීමට ආ දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී ගැටුමක් සිදු විය.
හදිසි නීතිය අවසන්
දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අද (20) රාත්‍රියෙන් අවසන්විය.
පොහොට්ටුවේ පිරිසක් ඇමති පුටුවලට පොර කති
නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර දැඩි සටනක් ආරම්භ වී ඇතැයි
අත කැඩෙන ලකුණු පහළවෙයි
නිමල් සිරිපාල ද සිල්වා මහතාට අමතරව ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇතැයි
ඩිජිටල් වෙනසකට Trinocate Lanka Alethea පාසල හවුල්කාරිත්වයක
ප්රමුඛ පෙළේ ඉගෙනුම් ප්‍රවර්ධන සැපයුම්කරුවකු වන Trinocate Lanka විසින් රටේ පැරණිතම පෞද්ගලික පාසල්වලින් එකක් වන Alethea සමඟ හව
මානෙල් මලේ ප්‍රශ්නයකටත් කෝපා කමිටුව අතගසයි
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බව බොහෝ පිරිසක් නොදන්නා හෙයින් ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රත
ආරක්ෂක අංශ මුල් පුටු කිහිපයක වෙනසක්?
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල මුල් පුටු කිහිපයක් ඉදිරි සතියේදී වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉදිරි දිනවල වැස්සේ අඩුවක්
පසුගිය දිනවල පැවති වැසි තත්වයේ අඩුවීමක් අද (21) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඩීසල් - පෙට්‍රල් තවත් නැව් දෙකක් එයි
ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන ඩීසල් මෙටි්රක්ටොන් 38,000 ක් රැගත් තවත් නෞකාවක් හෙට (21) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක
රුහුණු කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටෙයි
අහංගම හාතපැළැණ දුම්රිය හරස් මාර් ගයේදි මරදාන සිට මාතර බලා ධාවනයවු රුහුණු කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටී අද (20) අ
‘‘රාජපක්ෂවරුන් සත්‍ය තේරුම් ගන්න කොට සියල්ල වි හමාරයි‘‘
චමල් රාජපක්ෂ මහතාට දුක ගැන අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුව යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ
හෙටත් පැය 4 ක් විදුලිය නෑ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (21) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව මහ
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන්
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කළ කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ සේවා කාලය අද (20) දිනයෙන් අවසන් බව ඒ
කළහාකාරි සිද්ධිය ගැන ජනාතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73ක්
අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට හා ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධිය මුල්කරගෙන දිවයිනපුරා
කෝප් කමිටුවෙන් ගෑස් සමාගමට නියෝගයක්
දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් සියයට 60 ක් අධික ජන ඝනත්වයක් සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමා සහිතව පවතින කොළඹ, ග
සාපෙළ කාලයේ රාත්‍රී විදුලි කප්පාදුව නෑ
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැළසීම සඳහා ලබන ඉරිදා (22 වැනිදා) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල ප
මැතිසබයේ උණුසුම් වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු විසින් බැන ව
ගෑස් සිලින්ඩර 50,000 ක් අද බෙදයි
ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර 50,000 ක් පමණ අද (20) දිනයේ බෙදාහරීමට නියමිත බව එම සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ප