දියත
ජීවන වියදමට එරෙහිව මහාපාරට
ජීවන වියදම ඉහළ යාම, බදු බර ඉහළ දැමීම, විදුලි ගාස්තු වැඩි කිරීම ඇතුළු ජනතා ජීවිතයට බලපාන ප්‍රශ්න සඳහා ඉක්මන් විසඳුම
ජනෙල් කණ්ඩියෙන් වැටී ලාන්ස් කෝප්‍රල්වරයෙක් මරුට
පනාගොඩ යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනෙලයක ඉහළින් තිබෙන කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලා
එජාප වාරියපොළ පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්
වාරියපොල දීගිතව ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාරියප
හෙට විදුලිය කපන්නේ නෑ
තෛපොංගල් උත්සවය යෙදී ඇති හෙට (15) දිනයේ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14)
සංචාරකයන්ට දැමූ නව කොවිඩ් නීති මාලාව කල්යයි
ශ්‍රී ලංකාවට පැමිණීමට දැනටමත් සැලසුම් කර ඇති පුද්ගලයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම ජනව
ගැටලු විසඳන්න නම් සාමූහිකව වැඩ කළ යුතුයි
රටක් ලෙස ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලු දෙ
තරුණ පිරිසක් සමග රට ගොඩනඟන්න සූදානම්
හොරකම් මැරකම් වංචා නොකරන ඕන කෙනෙක් එක්ක රට ගොඩනගන්න වැඩ කරන්න සූදානම් යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරන
ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු
ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල තිබ්බොටුවාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු ව
උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදු අත්හිටුවයි
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන්නේ යයි අදාළ බලධාරීන් දැනුම් දී ඇති බ
අයි.එම්.එෆ් චීනය සමඟ සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ සුරිනාමය යන රට වල ණය තිරසභාවය පිළිබඳ ගැටලුව අවබෝධ කරමින් එම රටවල ණය තිරසභාවය පිළිබඳ ගැටලුව විසඳීම
අ‘පුර රෝහලේ කුණු ඇද්ද 28ක් සිහි නැතිව වැටේ
අනුරාධපුර රෝහලේ ගබඩා කර තිබූ අප ද්‍රව්‍ය තොගයක් වැලදැමීමට ගිය පිරිසිදු කරන ආයතනයක සේවක සේවාකාවන් 28 දෙනකු හදිසිය
රන් හොරෙන් ගේන අලුත් ක්‍රමයක්
ක්‍රෙඩිට් කාඩ් ලෙස සැකසූ රුපියල් කෝටි 11කට අධික වටිනා රන් තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද කටුන
රුසියාව යුක්රේන ලුණු ආකර නගරය අල්ලයි
යුක්රේන ලුණු ආකර නගරයක් වන සොලෙඩාර් හි බලය අල්ලා ගැනීමට රුසියානු හමුදා සමත්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ඊයේ(
ඡන්දයට බලයලත් නියෝජිතයන් පත් කිරීම 15ට පෙර
පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයන් පත්කිරීම ජනවාරි 15 වැනිදාට පෙර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති න
පැරණිම රැකියාව කළ තායි කතුන් 5ක් කොල්ලුපිටියෙන් අල්ලයි
කොල්ලුපිටිය මුහුදු මාවතේ හෝටලයක විදේශ ජාතික කාන්තාවන් යොදවා සිදුකරගෙන ගොස් තිබූ ගණිකා ජාවාරමක් වටලා තායි තරුණි
බිත්තර ටෙන්ඩරය ඉන්දියාවට දෙන්න බැහැ
බිත්තර ගෙන්වීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබාදීම නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
ලංකාවට එන සංචාරකයන්ට නව කොවිඩ් නීති මාලාවක්
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිබඳ නව කොවිඩ් රෙගුලාසි හඳුන්වා දීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර තිබේ. ඒ අනුව ශ
රට විරුවෝ ඩොලර් එවති
විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉකුත් දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇ
පාසල් නිල ඇඳුම් මාර්තු 20 ට පෙර දෙනවා
පාසල් දරුවන්ට මේ වසර වෙනුවෙන් නිල ඇදුම් ලබාදීම මාර්තු මස 20 වැනිදා ට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල
ප්‍රදේශ කිහිපයකට වැසි
දකුණු සහ සබරගමුව පළාත්වලත්, කළුතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී ක
දෙන්නං කාසිවලට මේ සැරේ වැඩ කරන්න බෑ
මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැති
විදුහල්පතිනිය බාලවයස්කරුවනට තඩිබාලා
විදේශීය ආධාර මත උරගස්මංහන්දිය පවත්වාගෙන යනු ලබන පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලක
පොලිස් කත ත්‍යාග මුදල්වලට විදලා
පොලිස් ත්‍යාග මුදල් වංචා කළ බව කියන එඬේරමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරියක
එක් පවුලක් ගමක් සමග ගැටේ
වාරියපොල රඹුකන වෙලව ප්‍රදේශයේදී අද (13) සවස දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී වයස අවුරුදු 28 ක තරුණයකු කපාකොටා ඝාතනය කර ඇ
ඉන්දීය විදේශ අමාත්‍ය 19 වැනිදා මෙරටට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ලබන 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බ
චීන ලොක්කෝ පිරිසක් ලංකාවේ සංචාරයක
චීන කොම්යුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන් පිරිසක් හෙට (14) සිට ලබන 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාව නිල සංචාරයක නිරත වන බ
අහුංගල්ලෙ කරවල වාඩියක ක්ලේමෝ බෝම්යක්
අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේ කරවල වියලිමේ මධ්‍යස්ථානයක ඉඩමේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබු ක්ලේමෝ බෝම්බ
‘සෙංකඩගල මැණිකේ’ පීලී පනිියි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද (13) පස්වරු 4.35 ට මහනුවර බලා ධාවනය වූ ‘සෙංකඩගල’ සිඝ්‍රාගාමී දුම්රිය කඩිගමුව දුම්රිය ස්

