නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව පළාත් පාලන නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධි
දියත
නිදහසට වැයවන මුදල අර්ථාන්විත දේකට යොදවන්න
නිදහස් දිනය සැමරීමට වැයවන මිලියන 200ක වියදම අර්ථාන්විත දෙයකට යොදවන්නැයි අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හි
බස් දීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්
තමා පාසල් වලට බස්රථ පරිත්‍යාග කිරීම සම්බන්ධව විවාදයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන
මැතිවරණ වියදම් පනත ගැන හදිසි පක්ෂ නායක රැස්වීමක්
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිලිබඳ සාකච්ජා කිරීමට, ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද ප:ව:2.30 ට විශේෂ පක්ෂ න
පොල් හානිය ගැන අලුත් වාර්තාව එළි දකී
රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022 වසරේ දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසා ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්
නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ
පාස්කු ප්‍රහාරයට ලක් වූවන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවලදී හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධ
විදුලිබලය තෙල් සංස්ථාවට කෝටි 10,500ක් ණයයි
විදුලිබල මණ්ඩලයෙන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 105 ක් හෙවත් රුපියල් කෝටි 10,500 ක මුදල හැකි ඉක්ම
කණුවට බර වූ දුම්රිය
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා උදෑසන 5.25 ට ගමන් ඇරඹූ අංක 9649 දරණ දුම්රිය කොස්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක
වැස්සේ අලුත්ම තත්ත්වය
සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (18) සවස් කාලයේ හෝ රාත්‍රී කාලය
ඇන්ටනෝව් පරීක්ෂණ හරියට කළාට ප්‍රශංසාව
ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයකට කොටි ත්රස්තවාදීන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිළධ
පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත්
පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට රාත්‍රියේ කිසි
රටෙි ආර්ථිකය ගැන බාරකරුවෝ උත්තර දෙති
මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධව එහි විධායක අධ්‍යක්ෂක මණ
65 මවකට ගිනි තබා මරා දමලා
කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට අද රාත්‍රියේ 7.30 පමණ කඩා වැදුණු නාදුනන පුද්ගලයන් කිහිපදෙනකු එහි නිදන
වසන්ත වෙනුවෙන් සංවිධාන හතක් පෙරට
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වුණැයි පසුගිය වසරේ අගෝස්තු මස සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිට
සනත් නිශාන්තට එරෙහි චෝදනා ගොනු කරයි
අධිකරණයට අපහාස කළැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු
ආයතන රැසක ලොක්කෝ හෙට මැතිවරණ කොමිසමට
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීහු මැතිවරණ කොමිෂන් සභාවට හෙට (18) උදේ කැදවෙත
වකුගඩු ජාවාරමේ හතර දෙනෙක් 31 තෙක් රිමාන්ඩ්
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් කේන්ද්‍ර කරගනිමින් සිදුවන බව කියන වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩ
පක්ෂ නායක -ජනපති හමුවක් හෙට
ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් දෙන පාර්ශව හෙළි කෙරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ විරුද්ධ වීම න
සේපාල යළි රිමාන්ඩ්
දළදා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටින සමාජ මාධ්‍ය ක්ර
සැතපුමක් දුර පන්නා දුම්රියේ ගැට කපන්නා අල්ලයි
දුම්රියේ ගමන් ගත් මගියකුගේ මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයකු පසුපස කිලෝමීටරයක් පමණ ලුහු බැඳ ගොස් කොල්ලකරු සහ මු
හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දික්වෙයි
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කිරීමට
ගම්පහ සාම විහාරයේ ආවාස ගෙට ගින්නකින් හානි
ගම්පහ සාම මහා විහාරයේ දෙමහල් ආවාස ගෙයි ඊයේ (16) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් දැඩි හානි සිදුව ඇති බව විහාරාධිපති තලංගල
මුදලිගේ නඩුව වෙනත් අධිකරණයකට මාරුකරයි
ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිග
හිටපු ජනපති මෛත්‍රීට එරෙහි අපරාධ පැමිණිල්ල වළක්වාලන රිට් පෙත්සම 23 දා විභාගයට
අදාල තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරි
රටින් පිටමං කළ ධනය රටේ ණය බරට සමානයි
පසුගිය දශක දෙකක කාලයේ දී රටෙි ආනයන අපයනවලින් 7% ක් සඟවා ඇතැයි ද එසේ රටින් පිටමං කර ඇති ධනය රටේ සමස්ත ණය බරට සමාන යැය
බදු පරිශ්‍ර පනතට කතානායකගේ සහතිකය
බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහ
ළමා රෝහලේ සුළු සේවා ප්‍රධානියාට විරෝධය
අක්‍රමිකතා රැසකට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුළු සේවා අංශයේ ප්‍රධානියෙක් ස්ථාන මාර
එජාපෙට ජනාධිපති හිටියට ගමේ ඡන්දෙට අපේක්ෂකයෙක් නෑ
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් සිටියත් ප්‍රාදේශීය සභාවක සභිකයෙක් පත් කරගන්නට ගමේ අපේක්ෂකයෙක් සොයාගන්නට න
ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තව සියයට 1ක් කපයි
ඖෂධ ගෙන්වීම සඳහා මුදල් සොයාගැනීම වෙනුවෙන් සියලු අමාත්‍යාංශවලට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදනවලින් සියයට 1ක් කපාහැ
රජයේ සේවකයන්ට ඉදිරියේදී දායකත්ව විශ්‍රාම වැටුපක්
රාජ්‍ය සේවයට 2016 න් පසු බඳවාගත් සේවකයන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට අවධානය යොමුකර ඇතැ

