(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිලිබඳ සාකච්ජා කිරීමට, ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද ප:ව:2.30 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මේ පනත් කෙටුම්පත මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක විවාදයට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විරෝධතාව පළ කර ඇත.

