නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු දහ දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධිය සම
දියත
කොට්ටං අත්තේ එල්ලී සැරයන් දිවි බේරාගනී
රාජකාරි නිම කර නිවෙස බලා යමින් සිටි පොලිස් සැරයන්වරයකු අයහපත් කාලගුණය මැද දෙයියන්දර ඕවලාන බෝක්කුව අසල දී ඊයේ (14)
මහින්ද හොරෙන් අගමැති වෙන්නේ නෑ
මහින්ද රාජපක්ෂ මහතා හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා අගමැති ධූරයට පත් නොකරන බවත් මහින්ද රාජපක්ෂ යනු ජනතාව වෙ
දකුණේ ගංවතුර මට්ටම ඉහළට
අධික වර්ෂාවත් ගිංගඟ, නිල්වලා ගඟ පිටාට ගැලීම නිසා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් සහ පහත්බිම් රැසක් ජලයෙ
කටුවන නිවෙසක් අකුණට බිලි
කටුවන ප්‍රදේශයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අකුණු සැර වැදී කිරම ,හග්ගිත කන්දේ නිවසක් ගිණිගෙන විනාශවී ඇතැයි
පියාගේ ඝාතනය වසර 33කට පසු එළියට
මව ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු සමග එක්වී මීට වසර තිස් තුනකට පමණ ඉහතදී පියා ඝාතනය කර සිරුර ගෙවත්තේ පිහිටි
‘වීරවංශට එරෙහි නඩුක් වසර 6ක් ගියත් එකම තැන‘
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා වසර 06ක කාලයක් ගතවී ඇතත් මේ දක්වා නඩු විභාගය ආරම්භ
ගුවන් ගබඩාවෙන් මැණික් අතුරුදන්
ඕස්ට්‍රේලියා සිඩ්නි නුවරට ගුවන් මගින් රැගෙන යාමට තිබූ පාර්සල් වල තිබී මැණික් ගල් 14 සොරා ගැනීමේ සිද්ධියක් සම්බන
නාවික හමුදා සහන සැළසීමට සූදානම්
අයහපත් කාළගුණික තත්වය හමුවේ ජනතාව පීඩාවට පත්වුහොත් සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩාය
‘අ‘පුර රෝහලේ පිළිකා වාට්ටුවේ ඉඩ නෑ‘
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිලිකා වාට්ටුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව රෝගිහු ප
ගංවතුර දකුණේ පාසල් රැසක් වසා තබයි
ගංවතුරෙන් බලපෑමට ලක් වූ මොරවක අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකක් හැර සෙසු පාසල් සියල්ල සහ මුලටියන අධ්‍යාපන කලාපයේ
බස්නාහිර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුකමිටුවක්
බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බ
සැකකරුවෝ අධිකරණයට ගෙන එද්දී විරෝධතාවක්
කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතක
ඉදිරි මාස හය ඇතුළත සහන පැකේජයක්
මෙම වසර අවසන් වීමට ප්‍රථම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය පියවර ගන්නා බව කෘෂි
යුද හමුදා සෙබළා අදාල නැති දෙයක් කරලා
වව්නියාව ගණදෙවි කෝවිලේ තැන්පත් කර තිබූ පිත්තලෙන් සාදා ඇති නටරාජා පිලිමයක් හොරා ගත් බව කියන යුද හමුදා සෙබළකු සැකප
කායවර්ධන උපදේශක ගෙවල් බිඳලා
හොරණ ගල් ඒදඩු ගොඩ දෙමහල් නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ දහයකට ආසන්න ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ තවත් දේපල රැ
අදත් තැනින් තැනට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි
ප්‍රකාශයක් ගන්න ගෙනා කත මැරිලා
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක ගෘහ සේවයේ නිරතව සිටි කාන්තාවක එම නිවසෙහි දේපොළ සොරා ගත් බව කියන පැමිණිල්ලකට අනු
මල්වට්ටිය ලක්ෂ හයකට අලෙවි වේ
නාඋල - මී ගොල්ල ශ්‍රී ජිනරාජවිවෙක සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යයයේ ඉතිරි වැඩ කොටස් නිමා කිරිම වෙනුවෙන් කුසුම් බ
හැරිසන්, සජිත් හැර යයි
තව පෝය දෙකක් යන විට සජබෙන් බාගයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වනු ඇතැයි සමගි ජන බලවේගයේ උප
ටික් ටොක් යතුරු පැදි තරඟයක් වටලයි
ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නීති විරෝධී ලෙස සංවිධානය කරන ලද මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරු
’’හරීන් සමඟ දේශපාලන ගමනක් යනවා’’
හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී
ගංවතුරට මැදි වූවන්ට කඩිනම් සහන
ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්
පොලිස් යාළුවන්ගේ මුදල් සොරා ගත් පී.සී මාට්ටු
පෑලියගොඩ දිසා රථ වාහන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සතු ඒ. ටී. එම්. කාඩ්පත රහස්‍ය අංකය ද සමග සොරාගෙන රුප
ශ්‍රී ලංකන් රුපියල් බිලියන 165 ගිලලා
මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525 (රුපියල් බිලියන
දකුණට ගංවතුර
දිස්ත්‍රික්ක රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත පිරිසක් අපහසුතාවට පත්ව සිටින
වාරියපොළ ද්විත්ව ඝාතනයේ තොරතුරු එළියට
මිනුවන්ගැටේ වල්පාළුව ප්‍රදේශයේ දිය වළක තිබී හමුවූ මල සිරුරු විදුලි සැර වැදීම හේතුවෙන් සිදුවූ මරණ බවට දේහයන් පිළ
ජනක ඉවත් කෙරෙන යෝජනාව න්‍යාය පුස්තකයට
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්ත
දරුවන් ලක්ෂ 14 කට උදේ කෑම නෑ
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොග
ජාත්‍යන්තර ගිනිභට දිනය සමරයි
ජාත්‍යන්තර ගිනිභට දිනය යෙදී ඇති අද (14) දිනය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සංවිධානය කළ විහ

